Sunday, November 17, 2024

“ආණ්ඩුවේ විපක්ෂය වෙනවා කියලා දීපු පොරොන්දුව තමයි මමයි විමලුයි මේ ඉටුකරන්නේ” – ගමිමන්පිල

ජනතාවට දුන් පොරොන්දුවලට බාහිරව ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය නිසි මගට ගෙනයාමට තමන් ආණ්ඩුවේ විපක්ෂය ලෙස කටයුතු කරන බවට ජනතාවට දුන් පොරොන්දුව අනුව කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අවධාරණය කරනවා.

තමන් සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා පක්ෂය තුළ සිටිමින් ඉටු කරන්නේ එම මැතිවරණ පොරොන්දුව මත බවයි උදය ගම්මන්පිළ මහතා පෙන්වා දෙන්නේ.

මනාපයට පැළයක් වැඩසටහනේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් අද මුතුරාජවෙලදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles