ආණ්ඩුවේ හවුල් පක්ෂ මෛත්‍රී සමඟ සාකච්ඡාවක !

0
303

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී ඊයේ (16) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පවතින සියලු ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බවට වාර්තා විය.

පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇති බව සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here