පුවත් ආණ්ඩුව ජනතාව මතින් මුදවාගැනීමේ සටන අරඹයි! By Manorama Weerasinghe - January 4, 2023 0 299 FacebookTwitterPinterestWhatsApp මත්පැන්, වයින්, බියර් ආදී සියලුම වර්ගවල නිෂ්පාදන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට 20% කින් සහ දුම්වැටි මත බද්ද 20% කින් ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර සිටියි.