ආණ්ඩුව පිපිරැවත් එය යළිත් පෑස්සීමට හැකියි

0
289

ගෑස් පුපුරන ආකාරයෙන් ආණ්ඩුව ද පුපුරා යනු ඇති නමුත් එය යළිත් පෑස්සීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.පෙරමුණු ආණ්ඩු පැමිණි විට ඒවා පුපුරා යන නමුත් නැවතත් එකතු වන බවත් ඔහු පැවසීය.කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here