ආණ්ඩුව වසර පහක් බලයේ තැබිය නොහැකියි – අප⁣ට බාර දී රට බෙිරාගන්න

0
404

වත්මන් ආණ්ඩුව ඉක්මනින්ම විපක්ෂයට යන බව දන්නා නිසා හොරකම් කිරීම උපරිමයෙන්ම කරන බව ආණ්ඩුවේ ඇමතිවරයෙක් තමන් සමග පැවසූ බව මේ අතර සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුවට නුදුරේදීම විපක්ෂයේ වසර ගණනාවක් සිටීමට සිදුවන බවත් එනිසා රටේ ඉතුරු ටික විනාශ කරන්න කලින් රට බේරා ගත යුතු බවද ඒ මහතා සදහන් කරයි.

ඒ සඳහා වසර පහක් බලාසිටිය සිට මේ ආණ්ඩුව වසර පහක් බලයේ තැබිය නොහැකි බව ද ඔහු කියා සිටියේය.

සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here