ආණ්ඩුව 2022 දි අනිවාර්යෙන් පෙරළනවා

0
276

පවතින ආණ්ඩුව 2022 නව වසරේදී අනිවාර්යෙන් පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

මේ ආණ්ඩුවේ සිදුවන වංචා දූෂණ වලට වරදකරුවන්ට එරෙහිව නව ආණ්ඩුව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

ඩීල් හෝ ඩීල් දමන පුද්ගලයන් සමගි ජන බලවේග නව ආණ්ඩුවේ නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය වෙත ඒ මහතා මෙම අදහස් පළ කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here