ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

0
305

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) සවස හයට කොටුව  ජනාධිපති මන්දිරයේ දී පැවැත්වේ.

පොහොර ප්‍රශ්නය, ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ,අයවැය ආදී  කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ හමුව පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන්ට මේ සඳහා සහභාගී වන ලෙස  ආරාධනා කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here