ආණ්ඩු විරෝධී පෙරමුණෙ නායකත්වය මහින්දට..

0
302

ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී නව පෙරමුණක් බිහි කෙරෙන බව පැවසුණා. ඒකාබද්ධය පවසන්නේ, එම නව පෙරමුණේ නායකයා නියත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා බවයි. මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසා ඇත්තේ, ඒකාබද්ධයේ සියලූම මන්ත‍්‍රීවරුන් ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවයි. සජිත් ප්‍රේමදාසටත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය නම් ඊට එකතු විය හැකි බව රංජිත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here