පුවත් ආනයනික කිරිපිටි මත පැවති බදු ඉවත් කිරීම පිළිබද දේශීය කිරි ගොවියන්ගේ නොසතුට By ciawpdev - August 17, 2021 0 302 FacebookTwitterPinterestWhatsApp ආනයනික කිරිපිටි මත පැවති බදු ඉවත් කිරීම හරහා දේශීය කිරි ගොවි ව්‍යාපාරය කඩා වැටීමකට ලක්ව ඇති බව ජාතික කිරිගොවි ව්‍යාපාරය පවසනවා. එහි ජාතික සංවිධායක චම්ලි ජයරත්න මේ බව කියා සිටියේ හලාවතදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.