ආනයනික සීනි මිල අද මධ්‍යම රාත්‍රී සිට පහලට..

0
388

මෙතුවක් කාලයක් රු.30ක් වූ ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රීයේ සිට රු.29.75 කින් පහත දමා තිබේ.

ඒ අනුව ආනයනික සීනි කිලෝවක ආනයනික වෙළද බද්ද සත 0.25ක් පමණක් වන බව මුදල් අමාත්‍යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here