‘ආයුද පෙන්වාවි’ යැයි බිය වූ වෙලේසුදා වෙනුවෙන් අධිකරණ නියෝගයක්

0
536

මරණ දඩුවම් නියමව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ නොහොත් සමන්ත කුමාර නැමැත්තා ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගය කළේය. ඊට හේතු වී ඇත්තේ ඔහුගේ මව විසින් ඉදිරිපත් කර ඇති රීට් පෙත්සමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here