ආයෝජන මණ්ඩල සභාපති තනතුරින් ඉවත් වීමට අවශ්‍ය බව යළිත් කියයි

0
273

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තමාට තනතුරින් ඉවත් වීමට අවශ්‍ය බව දන්වා ඇතැයි දැනගන්නට ලැබේ.

මින් පෙර ඔහු ඇතුළු එම මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් කීප දෙනෙකු සිය තනතුරුවලින් ඉවත් වීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපි යොමු කළ ද ජනාධිපතිවරයා ඒවා භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here