Uncategorized ආරක්‍ෂක ලේකම්ට 60යි. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්. By ciawpdev - September 7, 2021 0 344 FacebookTwitterPinterestWhatsApp ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්තූර සමාජ ජාලයන්හි පළවෙමින් තිබේ. හමුදා කදවුරක ආකෘතියක් අනුව එය සකස් කර තිබින. මෙහි දැක්වෙන්නේ එම පින්තූරයි.