ආර්ථිකය කියලා කියන්නේ විකුණන දේවල්වල එකතුව – ජීවත් වෙන්න රැකියාවක් අවශ්‍ය නැහැ

0
318

අපි විශ්වාස කරනවා මේ රට දියුණු කරන්නට නම් මේ රටේ ආර්ථික කි‍්‍රයාවලිය සංවර්ධනය කළ යුතු බවට. රටතුළ යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට යමක් විකුණන කොට, අලෙවිකරනකොට සිදුවන ගණුදෙනුවල එකතුවක් තමයි ආර්ථික කි‍්‍රයාවලිය කියලා කියන්නේ. එම ගණුදෙනු ප‍්‍රමාණය වැඩිවෙනකොට තමයි රටේ ආර්ථිකය සංවර්ධනය කියලා කියන්නේ. එම ගණුදෙනු ප‍්‍රමාණය වැඩි වෙන්නේ නැතිනම් රටේ ආර්ථිකය සංවර්ධනය වෙන්නේ නැහැ. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළකර සිටියේ 29 දින ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here