Monday, December 23, 2024

ආසාදිතයන් අඩු වුවත් තවම අවදානම තියෙනවා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණවල අඩුවීමක් පෙන්නුම් කරන නමුත්, රට තුළ කොරෝනා වෛරසය පිළිබද ව දැඩි අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

තවමත් සියයට සියයක් සෑහීමකට පත්විය හැකි තත්ත්වයට පැමිණ නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles