ආසාදිතයන් නැවත ශීඝ්‍රයෙන් ඉහළට……

0
375

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 738 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,306ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය 160,714 ලෙස වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here