පුවත් ආසාදිතයින්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම යෝජනා කළේ මමයි – පාඨලී By ciawpdev - August 14, 2021 0 406 FacebookTwitterPinterestWhatsApp ආණ්ඩුව කොවිඩ් වසංගතයට මුල සිට ම මුහුණ දුන්නේ ඉතා ම අවිද්‍යාත්මක ස්වරූපයෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක පවසයි. මන්ත්‍රීවරයා විසින් කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක දී මෙසේ පැවසීය.