ආසාදිතයින් ගණන 30000 ඉක්මවයි

0
752

අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 335ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් බවය.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 694ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,072ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here