ආසාදිතයින් වැඩිවීමට ප්‍රධාන හේතුව පසුගිය දිනවල සංවිධානාත්මකව සිදුවූ ජනරාශි

0
503

නිරෝධායන රීති උල්ලංඝණය කරමින් පසුගිය දිනවල සංවිධානාත්මකව සිදුවූ ජනඒකරාශිවීම් හේතුවෙන් මේ වන විට සාමාජයෙන් වාර්තාවන කොරෝනා අසාදිතයින් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

අද පෙරවරුවේදී මාධ්‍ය හමුවක් කැදවමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතායි මේ බව කියා සිටියේ.

තවදුරටත් සෞඛ්‍ය රීති කඩකරමින් කටයුතු කළහොත් ඉදිරියේදී මෙම තත්වය තවත් බරපතලවීම වැළැක්වීමට නොහැකි වනු ඇති බවයි හේමන්ත හේරත් මහතා පෙන්වා මෙහිදී පෙන්වා දුන්නේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here