ආසියාවේ ආහාර උද්ධමනයෙන් 4 වන තැන ලංකාවට. හයිටිය සහ ඇන්ගෝලාව අසලම සිටී

0
262

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 25% දක්වා ඉහළ ගොස් ඇති බව tradingeconomics වෙබ් අඩවිය වාර්තා කරයි.

එය ආසියානු කලාපයේ දී 4 වන ස්ථානයේ පසු වන අතර කලාපයේදී ශ‍්‍රී ලංකාවට ඉහළින් ඇත්තේ සිරියාව ,ඉරානය හා ලෙබනනය පමණි.

ලෝක මට්ටමින් ශ්‍රී ලංකාව සිටින්නේ ආහාර උද්ධමනය අතින් 13 වන ස්ථානයේය. ශ්‍රී ලංකාව ආසන්නයේ හයිටිය සහ ඇංගෝලාව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here