ආහාර අර්බුදය සම්පූර්ණයෙන්ම නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයයි

0
305

ආහාර අර්බුදය සම්පූර්ණයෙන්ම නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

කෘෂි කාර්මික නිෂ්පාදන වලට අමතරව අනිකුත් පාරිභෝගික භාණ්ඩවල මිලද අහස උසට වැඩිවෙමින් ඇති අතර මෙම මිල පාලනය කිරීම සඳහා රජයට දැක්මන් නොමැති නම් මෙය ඉදිරියේදී සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වනු ඇතැයි ඔහු පවසයි.

ආණ්ඩුවේ මෝඩ තීන්දු නිසා කෘෂිකර්මාන්තය බිංදුවට වට්ටා ඇති බවටද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here