ඇත්ත කියන අය දඩයම් කිරිම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි

0
340

ඇත්ත කියන අය දඩයම් කිරිම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දත්ත මැකිමේ සිදුවිම පිළිබදව සත්‍ය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්‍රශ්න කරමින් ආණ්ඩුව සෑබැ ප්‍රශ්න යට ගසන ව්‍යාපෘතියක නියැලි සිටින බව විපක්ෂ නායකවරයා පැවසීය

ජනතාවට සත්‍ය තොරතුරු හෙල කරන මාධ්‍යවේදින් පුවත්පත් කරතෘවරුන්ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැවන ආණ්ඩුවක් සහ මෙවැනි මහජන නියෝජිතයන්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවිමට කටයුතු කිරිම පුදුමයක් නොවන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here