පෑලියගොඩ මැනිං වෙළද පොල සහ දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ යන ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස අද අලුයම විවෘත කළා.
මැනිං වෙළදපොලේ එළවළු තොග මිල සීග්‍ර ලෙස අද දිනයේදී ඉහළ ගොස් තිබුණා.
වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තදබදයක් මෙන්ම එළවළු වල මිල ඉහළ යාමක් දක්නට ලැබුනු අතර ඊට හේතුව ලෙස වෙළදුන් සහ ගොවීන් පැවසූයේ පවතින අධික වැසිසහිත කාලගුණය බවයි.
– වාර්තාකරු