ඇතැම් භාණ්ඩවලට පැනවූ ආනයන තහනම අඛණ්ඩව පවත්වාගෙන යාමට අදහසක් නැහැ – මහ බැංකු අධිපති

0
317

ඇතැම් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන තහනම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අදහසක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. විදේශීය ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ ඒ සම්බන්ධ වන ඉදිරි සැළසුම් ඉදිරි දින කිහිපයේ දැනුම් දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here