Thursday, December 26, 2024

ඇදිරි නීතිය ඉවත් කලත් දිගටම New Normal යටතේ

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළමුවැනිදා සිට ඉවත් කළ ද ඉදිරි වසරක පමණ කාලයක් නව සාමාන්‍යකරණය යටතේ ජනතාවට එදිනෙදා කටයුතු කිරීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. දැනට සිදුකරන කොරෝනා පරීක්ෂණ යම් අඩුවක් තිබෙන බවත් ආසාදිතයන් හා මරණවල අඩුවක් ඇතැයි එයින් සෑහීමට පත් විය නොහැකි බවත් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles