පුවත් ”ඇඳන්වලට වැය වුණේ දෙලක්ෂ තිස්හයදාහයි: නාමල් කරුණාරත්නගේ ප්‍රකාශය ද්වේශසහගතයි”- ඩී.බී හේරත් පිළිතුරු දෙයි By ciawpdev - September 28, 2021 0 298 FacebookTwitterPinterestWhatsApp නිල නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගැනීම කළේ රාජ්‍ය දැව සංස්ථාවෙන් බවත් මහජන නියෝජිතයෙකු ලෙස ඉතිහාසයේ කිසිදු දිනක මහජන දේපළ අනිසි ලෙස භාවිත කර නොමැති බවත් පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ඩී.බී. හේරත් පවසයි.