Home පුවත් පුවත් ඇඳිරිය දවස් 10 වෙනුවෙන් 2000 ක දීමනාවක් August 21, 2021 Facebook Twitter Pinterest WhatsApp නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙයි. ලබන සඳුදා (23) සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම කටයුතු ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල කියා සිටියේය. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleචීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණනේ සීමා වෙනස්වෙයිNext articleජනපතිගෙන් බැනුම් ඇහුව ඇමතිවරු තුන්දෙනා මෙන්න Related Articles දේශපාලන අපිට හඳ අල්ලන්න ඕනි නෑ! ගම්පහ මිනිස්සුන්ගේ අතමිට සරු කරන්න පාර හදන්න විතයි ඕනි – තිළිණ ජයවර්ධන දේශපාලන ‘රාජ්‍ය සේවය පිණිසයි‘ කියන වචන තුනට අහිමි වූ ගෞරවය නැවත ගෙන එන්නෙමු! – සුනිල් හෙට්ටිආරච්චි පුවත් රටේ නායකත්වයට බණ්ඩාර ‘නායකයින්‘! LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Latest Articles දේශපාලන අපිට හඳ අල්ලන්න ඕනි නෑ! ගම්පහ මිනිස්සුන්ගේ අතමිට සරු කරන්න පාර හදන්න විතයි ඕනි – තිළිණ ජයවර්ධන දේශපාලන ‘රාජ්‍ය සේවය පිණිසයි‘ කියන වචන තුනට අහිමි වූ ගෞරවය නැවත ගෙන එන්නෙමු! – සුනිල් හෙට්ටිආරච්චි පුවත් රටේ නායකත්වයට බණ්ඩාර ‘නායකයින්‘! පුවත් සංචාරක පුබුදුව…. මෙරටට එන්න නොමිලයේ වීසා පුවත් ජනපතිවරු 24ක්! Load more