ඇඳිරි නීතිය අවසන්!

0
745

ඊයේ හදිසියේ පැණවූ පොලිස් ඇඳිරී නිතීය අද උදෑසන 06 00 ට හකුලාගත් බව වාර්තා වේ.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන මෙම නීතිවිරෝධී පොලිස් ඇඳිරිනීති නියෝගය වහා ආපසු කැඳවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

ඊට අදාළව පොලිස්පතිවරයාගේ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here