පුවත් ඇඳිරි නීතිය නිසා සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කෝටි 300 ක ආදායමක් අහිමි වෙලා By ciawpdev - September 29, 2021 0 405 FacebookTwitterPinterestWhatsApp අලුත් අවුරුදු ‘කොවිඩ්’ රැල්ල හමුවේ දැන් ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරිනීතිය පනවා තිබූ දින 41 ක කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයට රුපියල් කෝටි 300ක පමණ ආදායමක් අහිමිවී ඇතැයි එහි සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා පවසයි