ඇමති බන්දුලට වුන දේ

0
262

සතොස ආයතනයේ සිදුවූ සුදු ළුෑණු බහාළුම් දෙකක් වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.එම අමාත්‍යාංශය සඳහන් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ සුදු ළුෑණු සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පොලිස්පතිවරයාට සිදුකළ ඉල්ලීමට අනුව මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බවයි.

Aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here