ඇමති බැසිල්ගේ මල්වාන නඩුවේ තීන්දුව එළියට! නීතිඥවරුන් සියල්ල හෙළිකරයි

0
304

බැසිල් රාජපක්ෂ මහතා ඊළඟට නිදහස් කරන නඩුවක් ගැන “ජාතික ජනබලවේගයේ නීතිඥයෝ” සංගම විසින් අනාවැකියක් පළ කර තිබෙනවා. ඔවුන් පවසා සිටින්නේ ආන්දෝලනාත්මක මල්වානේ දේපොළ නඩුව නිදහස් කෙරෙන බවට කැකිල්ලේ කොමිසන් වාර්තාවේ නිර්දේශ කර ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here