ඇමති ලේකම් තරුණියක් දුෂණය කරලා.. ගබ්සාවකට ලක්‍ෂ 20ක් දී ගොඩින් බේරාගනී..

0
361

ප‍්‍රබල ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් යයි පැවසෙන අයෙක් විසින් රැකියාවක් ලබා දෙන්නේ යයි පවසමින් අතවරයට ලක් කරන ලද අම්බලන්තොට ප‍්‍රදේශයේ තරුණය හා ඇගේ දෙමව්පියන්ට රුපියල් ලක්‍ෂ 20ක මුදලක් දි සිද්ධිය ගොඩින් බේරා ගැනීමට කටයුතු කර ඇත.

අදාල පුද්ගලයා බේරාගැනීමට ප‍්‍රබල ඇමතිට සමීප රාජ්‍ය ඇමතිවරයෙක්ද මැදිහත් වී ඇති අතර අතවරයට ලක් වූ තරුණියට ගබ්සාවක් සිදු කර ගන්නැයි බලපෑම් කර මුදල් ලබා දී ඇති බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here