පුවත් ඇමති වැටුප් කැපේ! වරප්‍රසාද කප්පාදු වේ… – අගමැති By Manorama Weerasinghe - May 19, 2022 0 732 FacebookTwitterPinterestWhatsApp අලුතෙන් ඇමැතිවරුන් පත් කරනකොට ඒ අයට ඇමැතිවරුන් වැටුප් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන්නත් සාකච්ඡා කරන අතර ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය කරන බවද අග්‍රාමාත්‍යවරයා කීය.