ඇමති විමල්ගේ “මස් රාත්තල්” කථාවට ගුරු සංගම්වලින් උත්තර

0
297

වැදගත් කරුණු සගවමින් වැරදි මත සමාජගත කරවීමට ඇතැම් දේශපාලඥයින් සහ මාධ්‍යය කටයුතු කරන බවට ලංකා ගුරුසේවා සංගමය චෝදනා කරනවා.

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සමස්ථ වැටුප් සම්බන්ධ වැදගත් කරුණු සගවමින් වැරදි මත සමාජගත කරවීමට ඇතැම් දේශපාලඥයින් සහ මාධ්‍යය කටයුතු කරන බවට ලංකා ගුරුසේවා සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

ඔහු කියා සිටියේ ඇතැම් පිරිස් පවසන ආකාරයේ දහස් ගණනක වැටුපක් ලබා ගැනීම සදහා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අවුරුදු 70ක පමණ කාලයක් ගත වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here