ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ISIS නායකයාගේ ජීවන ගමනට තිත…

0
581

ලොව කුරිරුම ත්‍රස්තවාදි සංවිධානයක් වන ISIS සංවිධානයේ නායක අබූ බකාර් අල් බග්දාදි ඇමරිකානු ඒකාබද්ධ හමුදා එල්ල ප්‍රහාරයකින් මියගොස් තිබෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ඉරිදා සිරියාවේ  Raqqa නගරයට ඇමරිකානු ඒකාබද්ධ හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ඔහු අද මියගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here