ඇමරිකානු ගුවන් යානාවේ රෝද කුටියේ සිරවී ඇෆ්ගන් ජාතිකයෝ දෙදෙනෙක් බිමට වැටී මරුට

0
310

ඇමරිකානු භාණ්ඩ ප‍්‍රවාහන යානවක රෝද කුටියේ සැඟවී ඇමරිකාවට පැන යෑමට උත්සාහ කළ ඇෆ්ගන් ජාතිකයන් දෙදෙනෙක් අතරමගදී එම යානාවෙන් වැටී මරුමුවට පත් වී ඇත. මෙම දෙදෙනාට අමතරව රෝද කුටියේ සිරවී තිබූ මළසිරුරක් ද ගුවන්යානා සේවකයන්ට සොයා ගැනීමට හැකි වී තිබේ. එම මළසිරුර මොහමඞ් නමැති ඇෆ්ගන් දන්ත වෛද්‍යවරයකුගේ යැයි හෙළි වී ඇත.

C-7 නමැති දැවැන්ත භාණ්ඩ යානාව කාබුල් ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ මෙම ඇෆ්ගන් ජාතිකයන් තිදෙනා රහසිගත ලෙස රෝද කුටියේ සැඟ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here