මෙරට ඉතිහාසයේ සුවිශාලතම ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනය ශ්‍රි ලංකා වරායේ බටහිර පර්යන්තය වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ බවත් එම ආයෝජනය තුළින් බටහිර ජැටියේ ඉදිකිරීම් කටයුතු 2024 වන විට අවසන් කළ හැකි බවත් ඇමති රෝහිත අබෙිගුණවර්ධන අද පැවති පොදුජන පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.