ඇමරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ත්‍රිකුණාමලය වරායට

0
579

ඇමරිකානු නාවික හමුදාවට අයත්  නෞකාවක් අද (13) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Arleigh Burke-Class Destroyer වර්ගයට අයත් USS FITZGERALD (DDG 62)  යුද නෞකාව දිගින් මීටර 160 ක් සහ නැව් මුළුව 300ක ගෙන් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් D.J. Catteral කටයුතු කරනු ලබයි.

එම නෞකාව 2022 මාර්තු මස 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here