ඇමරිකාවේ හමුදා යුවතියක් රූ රැජිනක් වෙයි

0
751

ඇමරිකා  එක්සත් ජනපදයේ යුද හමුදා සාමාජිකාවක් එරට රූ රැජින වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ, අමෙරිකානු යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරටයි.

ඇය 26 හැවිරිදි ඇගේ නම ඩෙෂවුනා බාබර් වන අතර ඇය කළු අමෙරිකානු ජාතික අණ දෙන නිළධාරිනියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here