ඇමරිකාව අතදෙයි…

0
438

මෙරට කොරෝනා මර්ධන ක්‍රියාවලියට සහය වීම සදහා අමෙරිකාව රුපියල් මිලියන 13 ක් වටිනා පී සී ආර් පරීක්ෂණ කට්ටල 4,700 ක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතයින් විසින් සෞඛ්‍ය අමාතත්‍යංශයේදී එම පී සී ආර් පරීක්ෂණ කට්ටල සංඛේතාත්මකව මෙරටට භාරදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here