Sunday, January 12, 2025

ඇමරිකාව අප්‍රිකා රටවලට පැනැවූ තහංචි ඉවත් කරයි

‘ඔමික්‍රෝන්’ විකෘතිය හේතුවෙන් අප්‍රිකා රටවලට සංචාරකයන්ට පනවා තිබූ තහංචි ඉවත් කිරීමට ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් රජය තීරණය කර තිබේ.

‘ඔමික්‍රෝන්’ විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ දකුණු අප්‍රිකාවෙනි. ඒ සමඟ අප්‍රිකා රටවලින් ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් වාර්තා වූ අතර, ඇමෙරිකාව පමණක් නොව, ලොව රටවල් රැසක් අප්‍රිකා රටවලින් පැමිණෙන සංචාරකයන්ට දේශසීමා වසා දැමුණි.

කෙසේ නමුත්, ‘ඔමික්‍රෝන්’ කොවිඩ් 19 විකෘතිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වුවත්, එය ප්‍රබල වයිරස විකෘතියක් නොවන බව තහවුරු වීමත් පැනැවූ තහංචි ඉවත් කිරීම සිදුවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles