ඇමරිකාව LNG පර්යන්තය හැදුවාම ගෑස් මිල වාර්තාගත ලෙස පහල යනවා – ගම්මන්පිල Bloomberg ට කියයි

0
305

ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි නිවු ෆොටෙ‍්‍රස් බලශක්ති සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදිකරන LNG පර්යන්තය හේතුවෙන් මෙරට ගෑස් මිල වාර්තාගත ලෙස පහත වැටෙනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. 2023 වසර වනවිට එය ආරම්භ වී ඇති බවද පැවසූ පවසන අමාත්‍යවරයා ඉන් පසු ගෑස් මෙරට ගෑස් මිල වාර්තාගත මට්ටමකින් පහත වැටෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here