ඇමැති ලොහාන් අපිව මරන්න හැදුවෙි,වෙඩි තියන්න හැදුවත් පත්තු වුණේ නෑ – කොටි සිරකරැවෝ කියති

0
489

පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ එහි පැමිණ තමන්ට තර්ජනය කළ බව ඇති බව අදාල සිරකරුවන් පවසා ඇත.

එම අවස්ථාවෙි බන්ධනාගාර නිලධාරීන් නොවන්නට ඇමැතිවරයා තමන් මරා දමා පිස්තෝල උදුරා ගෙන වෙඩි තබා ගෙන මරාගෙන මැරුණු බවට කතාවක් හැදීමට තිබූ බවත් ඔවුන් පැවසු බවය.

මෙි අතර පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ එහි පැමිණ තමන්ට තර්ජනය කළ බව ඇත්තක් යැයි කොටි සිරකරුවන් ප්‍රකාශ කළ බව මනෝ ගනේෂන් පවසයි. එම අවස්ථාවේ තමන්ගේ හිසට පිස්තෝල තබා වෙඩි තැබුව ද ඒවා ක්‍රියාත්මක නොවූ බවත් ඔවුහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here