ඇමැති සිසිර ජයකොඩිගේ වැටුපත් කොවිඩ් අරමුදලට….!

0
378

දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සිය අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

මෙයට පෙර අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල් ද සිය වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කළේ ය.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනා ද සිය වැටුප පරිත්‍යා කරන බව ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here