ඇමෙරිකානු ප‍්‍රහාරයකින් සිරියාවේ අල්කයිදා නායකයා මරුට

0
304

සිරියාවේ අල්කයිදා නායකයා ඇමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකින් මරුමුවට පත්වී ඇත. මේ පිළිබදව ඇමෙරිකානු ප‍්‍රකාශක ජෝයි ලයින් හෙළි කළේ වාහනයක ගමන් කරන අවස්ථාවේ ඔහු මරුමුවට පත්කළ බවයි. මෙම අල්කයිදා නායකයාට ඩ්‍රෝන් ප‍්‍රහාරයක් එල්ලවී තිබේ. මෙම ඝාතනය වූ නායකයා කවුදැයි හෙළිවී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here