ඇමෙරිකා කොවිඩ් සමුළුවට එන්නේ නැහැ – පූටින් දන්වයි

0
324

එක්සත් ජනපදය සත්කාරකත්වයෙන් පැවැත්වෙන කොරෝනා වෛරසය පිළිබඳ ගෝලීය සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සහභාගී නොවන බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසයි. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව කොවිඩ්-19 පරාජය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්නයන් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම වෙනුවෙන් එලැඹෙන බදාදා දිනයේ මාර්ගගත සමුළුව කැඳවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here