ඇවන්ගාර්ඩ් සමුද්‍ර ආරක්ෂණ සමාගමට යළි අවසර ලබාදීමේ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

0
436
Agamya News

STATE

ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂණ සමාගමට යළි අවසර ලබාදීමේ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂණ සමාගමට යළි අවසර ලබාදීමේ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

ඇවන්ගාඩ් සමාගමට යළි සමුද්‍රාරක්ෂණ ව්‍යාපාරික කටයුතු ඇරඹීම සඳහා අවසර ලබාදීමේ කැබිනට් පත්‍රිකාව අද (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පසුගිය රජය සමයේ එම සමාගමට එරෙහිව පවරා තිබුණු නඩු දෙකෙන්ම මේ වනවිට එම සමාගම අධිකරණය විසින් නිදහස් කර තිබේ. ඒ අනුව කොන්දේසි සහිතව යළිත් ව්‍යාපාරික කටයුතු ඇරඹීම සඳහා ඇවන්ගාඩ් සමුද්‍රාරක්ෂණ සමාගමට අවසර ලබාදීමට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරෙන බව සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here