ඇස්ට්‍රාසෙනිකා එන්නත නිසා මගේ මොලයේ ලේ කැටියක් හිර වුනා..- ජයරුවන් බණ්ඩාර

0
278

කොරෝනා මර්ධන ‘ඇස්ටසෙනිකා’ එන්නත ලබා ගත් පසු තමන්ට මොලයේ ලේ කැටියක් සිර වූ බව වෛදය පර්යේෂන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද වන විට ජාවාරම්කරුවන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය අල්ලාගෙන සිටින බවත් සෞඛ්‍යයට සම්බන්ධ සියලු දේ අද ව්‍යාපාරයක් කරගෙන ඇති බවටත් ඔහු චෝදනා කරයි.

කොරෝනා පරීක්ෂණ වලින් ගසා කන එය තනිකරම ජාවාරමක් බවත් ඔහු කියා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හරි තීරණ ගත්තද බාහිරින් වෙනස් කිරීමට ලක්වන බවද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here