ඇස්ට්‍රසෙනෙකා විද්ද අයට ෆයිසර් විදින්නත් පුළුවන්

0
282

ඇස්ට්‍රසෙනෙකා එන්නත ගත් අයට ෆයිසර් එන්නතේ මාත්‍රාවක්ද ලබාගත හැකි බව අනාවරණය වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ එන්නත් මාත්‍රා මිශ්‍රකර දීමක් සිදුනොවන අතර පළමු මාත්‍රාව ගත් එන්නත් වර්ගයෙන්ම දෙවැනි එන්නත් වර්ගය ලබාගත යුතු බවයි ඇය අවධාරණය කළේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ එන්නත් මාත්‍රා මිශ්‍රකර දීමක් සිදුනොවන අතර පළමු මාත්‍රාව ගත් එන්නත් වර්ගයෙන්ම දෙවැනි එන්නත් වර්ගය ලබාගත යුතු බවයි ඇය අවධාරණය කළේ.

විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය මෙම අදහස් පළකලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here