ඇෆ්ගනිස්තානයේ මුස්ලිම් පල්ලිකට බෝම්බ ප්‍රහාරයක්

0
310

ඇෆ්ගනිස්තානයේ කුන්දූස් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

ඉන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතරඑ වැඩි පිරිසකගේ තත්වය බරපතල බව රොයිටර් වාර්තා කරයි.

දේව මෙහෙය අතරතුරේ මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here